https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඇල්ලේ බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට

Friday, September 5, 2025

ඇල්ලේ බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූවන් 12 දෙනෙකු මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් බස්රථය මෙලෙස ප්‍රපාතයට පෙරළී පහළට ගොස් ඇති බව සඳහන්.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නැවත තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

The post ඇල්ලේ බස් රථ අනතුරින් දෙදෙනෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nY0zL5C

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home