බටහිර සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට! එක් අයෙක් දිවි බේරා ගනී!
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.
ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ.
දින ගණනක් පැවති අධික වර්ෂාපතනයෙන් පසු මෙම නායයාම සිදුව තිබේ.
මියගිය අයගේ මළ සිරුරු සොයා ගැනීමට උපකාර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ආධාර ආයතනවලින් සුඩානය ඉල්ලා තිබෙනවා.
The post බටහිර සුඩානයේ නායයෑමකින් 1000කට අධික පිරිසක් මරුට! එක් අයෙක් දිවි බේරා ගනී! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/eRlNMAj
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home