https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ සැකකරුවෙක්ට කඩුවෙලදී වෙඩි

Saturday, August 9, 2025

පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ සැකකරුවෙක්ට කඩුවෙලදී වෙඩි

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී ඊයේ (08) පස්වරුවේ පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කර ඇත.

පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තැබූ බවයි.

තුවාල ලැබූ සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

The post පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ සැකකරුවෙක්ට කඩුවෙලදී වෙඩි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BQIUSgw

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home