වරප්‍රසාද කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය
ජනතාවගෙන් ලැබෙන වරප්‍රසාදය පවතින තාක්කල් වත්මන් රජයට තමන්ගේ ඕනෑම වරප්‍රසාදයක් ඉවත් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (05) පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
” ප්‍රශ්නයක් නැහැ අපිට. අපිට තියෙන වරප්‍රසාද ජනතාව දීපු වරප්‍රසාදනෙ.ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තියෙන තාක් කල් ඕන වරප්‍රසාදයක් අයින් කළාට කමක් නැහැ. මැද මුලන විජේරාමට වඩා වැඩිය හොඳයිනෙ.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව පළිගැනීමේ අරමුණින් මෙය සිදු කරන බවයි.
The post වරප්‍රසාද කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණයට හිටපු ජනපති මහින්ද දැක්වූ ප්‍රතිචාරය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/o8jUBFX
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home