https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්!

Tuesday, June 17, 2025

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්!

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

The post ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්න! ට්‍රම්ප්ගෙන් සියලුම ජනතාවට දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uzfCLon

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home