මත්ද්‍රව්‍ය ජාවාරම් හා මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ
සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු 26 දෙනෙකුද සිටින බවයි
සෙසු පුද්ගලයින්ගේ වත්කම් තහනම් කර ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන චෝදනා හේතුවෙන්.
ඉඩම් ,නිවාස,බැංකු ගිණුම්,වාහන,ස්වර්ණාභරන හා ව්‍යාපාරික ස්ථාන මෙන්ම කුඔුරු ඉඩම් ඒ තහනම් කල දේපල අතරට ඇතුලත් වනවා.
එලෙස දේපළ තහනම් කළ ලැයිස්තුව පහතින්,




The post මත්ද්‍රව්‍ය ජාවාරම් හා මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/koWTEjb
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home