https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

Saturday, May 24, 2025

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

The post ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RVmlCPn

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home