https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: විපක්ෂයේ පක්ෂ එක මිටකට එක්වෙයි! පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්!

Wednesday, May 21, 2025

විපක්ෂයේ පක්ෂ එක මිටකට එක්වෙයි! පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්!

දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන ගරු මන්ත්‍රීවරුන් එක්ව සිටියේය.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.

The post විපක්ෂයේ පක්ෂ එක මිටකට එක්වෙයි! පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N6CqnfX

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home