https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: වේගයෙන් පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Tuesday, May 13, 2025

වේගයෙන් පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

වෙසක් පුන් පොහෝ දිනය ඉලක්ක කරගනිමින් විවිධ දූරකථන සමාගම්වල නාමයන් භාවිත කරමින් ජංගම දූරකථන සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම්, ඩේටා ලබාදෙන බවට පවසමින් වංචාවමය කටයුත්තක් (Scam) ඉතාමත් වේගයෙන් සංසරණය වන බවට ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.

මෙම සියල්ල ම ව්‍යාජ සිදුවීම් බවත් කිසිදු ලෙසකින් තමන්ගේ පෞද්ගලික දත්ත එම යෙදුම් සඳහා ඇතුළත් නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

The post වේගයෙන් පැතිර යන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසියෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xwByqPm

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home