චීනය හා ඇමෙරිකාව අතර එකඟතාවක්
ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වූ අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ.
චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය තීරුබදු සම්බන්ධයෙන් ‘ගිවිසුමකට’ එළැඹ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි.
The post චීනය හා ඇමෙරිකාව අතර එකඟතාවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/pwcH3Y1
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home