https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

Monday, June 8, 2026

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

The post පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sJRHlIc

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home