https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්

Sunday, November 1, 2026

ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.

ඒ අනුව නොවැම්බර් මාසය සඳහාද පවතින මිල ගණන් වලගු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේය.

පවතින ලිට්‍රෝ ගෑස් මිල ගණන් යටතේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වේ.

මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815මිලකට අලෙවි වේ.

The post ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Sk05HgD

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home