‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට! ශ්‍රී ලංකාවට රැගෙන එයි!
අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන නිකුත් කර සිටි අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ නමැති සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී (UAE) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව/ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.
The post ‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට! ශ්‍රී ලංකාවට රැගෙන එයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/NxGfU0n
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home