https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි

Monday, October 26, 2026

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල වූයේ 475කි.

The post ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gmL6k9N

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home