https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Tuesday, December 23, 2025

උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපෑ ආපද‍ා තත්ත්වය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ගේ පදිංචිය වෙනස් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් තම පාසලේ විදුහල්පති හෝ විභාග දෙපාර්තමෙන්තුවට වහාම දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

0112 784537 සහ 0112 788616 5 දුරකථන අංක ඇමතීමෙන් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමේ හැකියාව පවතිනවා.

විභාග අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හෝ ජාතික හැදුනුම්පත් ආපද‍ා හේතුවෙන් විනාශ වී ඇත්නම් ඒ සඳහා කඩිනමින් අවධානය යොමුකරන ලෙස ද දැනුම් දෙනවා.

The post උසස් පෙළ විභාගයේ කද්දැමූ විෂයන්ට මුහුණදීමට නියමිත සිසුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nDXKSz0

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home