https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පවුල් ආරවුල මරණයකින් කෙළවර වෙයි! සැමියා දැඩි සත්කාර ඒකකයට!

Sunday, December 21, 2025

පවුල් ආරවුල මරණයකින් කෙළවර වෙයි! සැමියා දැඩි සත්කාර ඒකකයට!

වවුනියාව – ඊච්චන්කුලම ප්‍රදේශයේදී පසුගියදා (19) ස්වාමිපුරුෂයා විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර තිබේ.
 
පොලිසිය පැවසූවේ පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා විසින් මෙසේ බිරිඳව ඝාතනය කර ඇති බවය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන තුවාල සිදු කරගෙන ඇති බව වාර්තා වේ.

එහිදී බරපතළ තුවාල ලැබූ සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය. 

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කාන්තාවකි.

ඊච්චන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

The post පවුල් ආරවුල මරණයකින් කෙළවර වෙයි! සැමියා දැඩි සත්කාර ඒකකයට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pVjtNWU

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home