https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක්

Tuesday, December 9, 2025

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක්

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබේ.

එම මුදල හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්‍යාලයේදී පිරිනමා ඇත.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

The post හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් රුපියල් මිලියන 250ක පරිත්‍යාගයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0fw41HF

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home