https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා

Tuesday, November 11, 2025

පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා

ජාතික ජන බලවේගය පාලන බලය දරන මාතර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ පුත්‍රයා හා තවත් අයෙකු ලබන 17 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.

ඒ මාතර දුම්රියපොළ ඉදිරිපිටදී පාසල් සිසුවකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුය.

පහරකෑමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙක් වන අතර ඔහු මේ වන විට  සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

The post පොහොට්ටු මන්ත්‍රීගේ පුතාට මාලිමා උප සභාපතිගේ පුතා තඩි බාලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VPR8NlF

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home