රටම බලා සිටින විශේෂ පනතක් ලබන මාසයේදී පාර්මේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ එය මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති බවයි.
ඒ අනුව ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
The post රටම බලා සිටින විශේෂ පනතක් ලබන මාසයේදී පාර්මේන්තුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/Eh0wCeu
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home