https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Monday, May 5, 2025

රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවත් ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරීන් 65,000ක් යොදවා තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

එමෙන්ම අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයන්ගේ සහය ද ඒ සඳහා ලබා ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

The post රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Iw9qujv

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home