https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ට්‍රම්ප්ගේ AI ඡායාරූපය ලොවම කළඹයි! කතෝලික ජනතාවගෙන් දැඩි විරෝධයක්!

Monday, May 5, 2025

ට්‍රම්ප්ගේ AI ඡායාරූපය ලොවම කළඹයි! කතෝලික ජනතාවගෙන් දැඩි විරෝධයක්!

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින Al තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපය මේ වනවිට පාර්ශ්ව රැසක් දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා.

නව පාප්වහන්සේ පත්වීම පිළිබඳව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රප්ගේන් පසුගියදා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

මෙවන් පසුබිමක ජනපති ට්‍රම්ප් පාප්වහන්සේ ලෙස සැරසී සිටින අයුරු දක්වෙන AI තාක්ෂණයෙන් සැකසූ ඡායාරූපයක් TRUTH සමාජ මාධ්‍ය හරහා ජනපති ට්‍රප්ගේ ගිණුමේ ප්‍රදර්ශනය කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කතෝලිකයින් රැසක් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාවට දැඩි විරෝධයක් දක්වා ඇති බවයි.

The post ට්‍රම්ප්ගේ AI ඡායාරූපය ලොවම කළඹයි! කතෝලික ජනතාවගෙන් දැඩි විරෝධයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/R7GOS6W

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home