https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: චාමර සම්පත්ගෙන් පැය 4ක ප්‍රකාශයක් ගනියි

Saturday, May 3, 2025

චාමර සම්පත්ගෙන් පැය 4ක ප්‍රකාශයක් ගනියි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (03) පැය 4ක ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

ලංකා පොස්ට්පේට් සමාගම මගින් පසුගිය කාල සීමාව තුළ රොක් පෝස්පේට් මෙට්‍රික් ටොන් තිස්දහසක් අපනයනය සඳහා සමාගම් තුනක් වෙත නීති විරෝධී ලෙස අලෙවි කිරීමෙන් රජයට මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධව මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිදු කෙරේ.

The post චාමර සම්පත්ගෙන් පැය 4ක ප්‍රකාශයක් ගනියි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IgxkPJR

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home