ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට එරෙහිව ඩී.වී. චානක නඩු දමයි! බිලියනයක වන්දියක් ඉල්ලයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවකට එරෙහිව රුපියල් බිලියනයක වන්දි මුදල් ඉල්ලා කොලඹ දිසා අධිකරණයේ (නඩු අංක DMR 01083/25) නඩු පවරා ඇත.
මියගිය තම මාමණ්ඩිය පාතාලය සමග සම්බන්ධතා ඇතිබවට මෙම ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකදී පවසා ඇති අතර මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
මෙම ප්‍රකාශය කලින් වැඩසටහනේ මෙන්ම ප්‍රමුඛත්වය දී නිවැරැදි කරන ලෙසත් සහ රුපියල් බිලියනයක වන්දි ගෙවන ලෙසද දන්වා මෙසේ නඩු පවරා ඇත.
The post ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට එරෙහිව ඩී.වී. චානක නඩු දමයි! බිලියනයක වන්දියක් ඉල්ලයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/URPQYLE
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home