https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

Monday, August 18, 2025

A9 මාර්ගයේ මාරක රිය අනතුරක්

A-9 මාර්ගයේ (යාපනය – මහනුවර) ඕමන්තේ ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රියේ මාරක රිය අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පැවසීය.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් වන අතර, ඔවුන් මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය කටයුත්කට සහභාගි වී නැවත සිය නිවෙස්කරා යමින් සිටි පිරිසකුයි.

ඔවුන් ගමන්ගත් බොලෙරෝ වර්ගයේ කැබ් රථය ඕමන්තේ පොලීසිය අසල ඉන්දින පිරවුම්හලක් ආසන්යේ දී පෙරළීගොස් එහි සිටි අය පාරට විසි වී, ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන විට කැබ් රථයේ රථයේ 15 දෙනෙකු සිට අතර, තුවාල ලැබූවන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කර ඇත.

The post A9 මාර්ගයේ මාරක රිය අනතුරක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6P9Iz7o

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home