https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට

Thursday, August 28, 2025

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට

මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය. 

The post කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් 6ක් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QIFHPle

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home