https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි 

Sunday, August 2, 2026

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි 

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර සියලු රැඳවියන් නැවත සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගත් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුන සඳහා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකව පවතී.

The post මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි  appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/a9qKQY7

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home